අගමැති අණින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ලොක්කො ඔක්කොම එළියට 

  • By editor
  • November 1, 2023
  • 0
  • 73 Views

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපති ඇතුළු සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉවත් කර කර තිබෙන බව වාර්තා වේ.

ඒ සදහා නව කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමට සැලසුම් කර ඇති නිසා මෙම තීරණය ගෙන ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *