අගමැති කෙහෙළියට කර ගහයි

  • By editor
  • September 8, 2023
  • 0
  • 122 Views

සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය සනාථ කරන්නට විපක්ෂය ඉදිරිපත් කළේ නිකම්ම නිකං වචන ගොන්නක් පමණක් බවත්, ඊට අදාළ නිසි කරුණු දැක්වීමක් විපක්ෂය සභාවට ඉදිරිපත් කළේ නැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කළේය.

අද පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව  ගෙන ආ විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරන බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය යනු එක දිනකින් සැකසිය හැකි දෙයක් නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *