අඟුරුවාතොට මව සහ දියණිය ඝාතනයේ සැකකරු දිවි නසා ගනී

  • By editor
  • August 24, 2023
  • 0
  • 105 Views

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවෙකු ඊයේ බන්ධනාගාරය තුළදී ම ගෙළ වැලලාගෙන සිය දිවි හානිකරගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට ප්‍රදේශයේ මවක හා මාස 11 ක දියණියක ඝාතනය කිරීම පිළිබඳව චෝදනා එල්ල වී සිටි සැකකරු වේ.

සැකකරු හිටපු යුධ හමුදා සෙබළකු වන වන අතර ඔහුගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රෝහල වෙත යොමුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *