නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
ජාතික පොලිස් කොමිසම විසින් ලබාදෙන ලද සේවා ස්ථාන මාරු කිරීමට එරෙහිව ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
මෙම ස්ථාන මාරුවිම සමඟ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනකු සේවා ස්ථාන මාරු කර තිබිය ඇති බවත් ඔවුන් කිසිවකු එම මාරුවීම් අභියෝගයට ලක් කර නැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණට කල කරුණු දැක්වීම පිලිගනිමින් මෙම තීරණය ගෙන ඇත.
අජිත් රෝහණගේ පෙත්සම ඉවතට
-
By editor
- September 5, 2023
- 0
- 63 Views
You Might Also Like
-
September 24, 2023
කාගීල්ස් ෆුඩ්සිටි 5ක් අත්අඩංගුවට – කාන්තාවට පහර දුන් හේතුව මෙන්න
-
September 23, 2023
මේ වසරේදී වෛද්‍යවරුන් 957 ක් සේවයෙන් අයින් වෙලා
-
September 23, 2023
බිරිඳට අයුතු බලපෑම් කළ තරුණයාට දුන් අපූරු දඩුවම – ගෙම්බෙක් කටටත් දාලා