අතුරුදන් වූ ව්‍යාපාරිකයා මිතුරෙකුගේ නිවසින් හමුවෙයි – හිතන්නවත් බැරි දෙයක් එළියට

  • By editor
  • August 19, 2023
  • 0
  • 222 Views

අතුරුදන් වී ඇති බවට වාර්තා වූ කොලොන්න, නෑදොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා ඊයේ (18) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන පොලීසිය මඟින් ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එවේලේ සිය මිතුරකුගේ නිවසක සැඟව සිට ඇත. ණයකරුවන්ගෙන් බේරීම සඳහා ඔහු මෙසේ තමා අතුරුදන් වී ඇති බව මවා පාමින් සැඟව සිට ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *