අධිකරණය ලගටම පාතාලය

  • By editor
  • April 16, 2023
  • 0
  • 375 Views

අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පාතාල කල්ලි දෙපිරිසක් අතර ගැටුමක් සිදු වී තිබේ.

පොලු මුගුරු සහ කඩු රැගෙන පැමිණි පිරිසක් මරදාන ලොකේට් මාවතේ නිවාස කිහිපයකට සහ ත්‍රීරෝද රථ වලට පහර දී මෙසේ අලාභහානි සිදු කර තිබිණි.

කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයිද වාර්තා වෙයි.

එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකු ඉලක්ක කර මෙම පහර දීම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *