මේ දිනවල කොළඹ ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ආසියානු ශූරතා තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරඟ පල්ලෙකැලේ හෝ සූරියවැව ක‍්‍රීඩංගන වල පැවැත්වීමට අවධානය යොමු කර තිබේ.
කාලගුණ වාර්තා අනුව ඉදිරි සති කිහිපයේදීත් කොළඹ ප්‍රදේශයේ මහවැසි ඇද හැලෙන බැවින් මෙම තීන්දුව ගැනීමට නියමිතව ඇත.
මේ වන විටත් කොළඹ පැවැත්වෙන තරඟ සඳහා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ප්‍රවේශපත්‍ර ලබාගෙන ඇති බව ද වාර්තා වේ.
අධික වැසි නිසා ක්‍රිකට් තරග කොළඹින් පිටතට
-
By editor
- September 4, 2023
- 0
- 110 Views
You Might Also Like
-
November 30, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරගාවලි ලැයිස්තුව මෙන්න
-
November 30, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
November 24, 2023
ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට අලුත් නීතියක්