අනිවාර්ය නිවාඩු යැවූ සේවක ලැයිස්තුව

  • By editor
  • March 29, 2023
  • 0
  • 71 Views

අනිවාර්ය නිවාඩු යැවූ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇතුළු වීම තහනම් කල නිලධාරීන් පිලිබද තොරතුරු මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

ඉන්ධන බෙදහැරීම් කටයුතු අඩාල කරමින් සහ රාජකාරියේ නිරත සේවකයින්ට බාධා කරමින් කටයුතු කල වෘත්තීය සමිති නායකයින් සහ ඒ සදහා අනුබල දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට පාලනාධිකාරිය කටයුතු කර තිබුණි. එමෙන්ම කොළොන්නාව හා මුතුරාජවෙල පර්යන්ත, තෙල් තොග ගබඩා ඇතුළු ආයතනයේ සියලුම පරිශ්‍ර වලට ඇතුළු වීමට පහත නම් කර ඇති සේවකයින්ට තහනම් කර තිබේ.

එස්.එම්.සී.එස් චින්තක ගුණසේකර, එම්.ඒ.එස්.ඩබ්. නිශාන්ත, ආර්.ඒ. රණතුංග, එස්.එම්.ඩී.ජේ.විජේතුංග, පී.එන්. පෙරේරා, යූ.ඊ.පි සංජීව, එච්.යූ.කේ.සේනාරත්න, පී.එච්. නිලූක, ඩී.එස්.ධීරක බාලසූරිය, එස්.ඩී. ජයන්ත පරේගම, එස්.සී.එන් සර්දා, යූ.ඒ. පාලිත, එස්.එම්.ආර්.විරාජිත්, දමිත් ප්‍රියන්ත, ආර්.ඒ.සී.එස් රණවීර, බී.ජී.සි. ඩිලාන් ගමගේ, සමික, බන්දුල සමන් කුමාර, අශෝක රන්වල, ප්‍රේමනාත් ගමගේ,

මෙහි කොලොන්නාව ඛනිජ තෙල් තොග පර්යන්තයේ සේවකයින් 15ක් සහ මුතුරාජවෙල ඛනිජ තෙල් තොග පර්යන්තයේ සේවකයින් 04ක්, එක් විශ්‍රාමික සේවකයෙක් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *