අනුන්ගේ විදුලි බිල් ගෙවන සනත් නිශාන්ත ජල බිල වැඩි කරන්න යයි

  • By editor
  • October 15, 2023
  • 0
  • 76 Views

ජලය පිරිසිදු කිරීම බෙදා හැරීම ආදී කාර්යයන්ට විදුලි බලය විශාල වශයෙන් වැයවෙන බැවින් ජල ගාස්තු ද අනිවාර්යෙන්ම ඉහල දැමිය යුතු බව ජලසම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සඳහන් කර ඇත.

මේ වනවිටත් පාඩු ලබන ජල සම්පාදන මණ්ඩලයට සිදුවන පාඩුව පියවා ගැනීමට ජල ගාස්තු ඉහල නැංවීමට සිදුවන බව ද ඔහු සදහන් කර තිබේ.

ජලය ලීටරයක් නිෂ්පාදනය කර බෙදා හැරීමට ශත හතක මුදලක් වැය වන නමුත් පාරිභෝගිකයන්ගෙන් ශක දෙකක මුදලක් අය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *