අනුරට ඩලස්ට යන්න වෙයිද

  • By editor
  • October 16, 2023
  • 0
  • 199 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සිටි මන්ත්‍රීවරුන් 19 දෙනකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

එම පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට පැමිණ මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් ලෙස කටයුතු කරන පිරිස පිළිබඳ මෙම තීරණය ගන්නා බව සදහන් වේ.

ඒ අනුව ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් යුතු නිදහස ජනතා සභාවට මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සම්බන්ධව අනුර ප්‍රියදර්ශන මහතාගේ කණ්ඩායම සමඟ ස්වාධීන  වී  කටයුතු  කරන තවත් 06 දෙනෙකු පිළිබඳ මේ ආකාරයෙන් කටයුතු කරන බව ට ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *