අනුර කුමාරට අධිකරණයෙන් නියෝගයක්

  • By editor
  • June 8, 2023
  • 0
  • 128 Views

ජාතික ජන බලවේගය විසින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව අද පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

වැලිකඩ පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අනුව අනුර කුමාර දිසානායක ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *