අනුර කුමාරට බිස්නස් ක්ලාස්

  • By editor
  • July 3, 2023
  • 0
  • 87 Views

අනුර කුමාර දිසානායක කියූ සැණින් මතකයට නැගෙන්නේ පසුගිය දිනවල ඔහු විසින් සිදුකළ ඕස්ට්‍රේලියානු සංචාරයයි. ඔහු මේ දිනවල නිරන්තරයෙන් ජනාතව අතරට එන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් සේ ජනතාවට ඇගවෙන අයුරිනි.

ඔහුගේ එම සංචාරය අතරතුර දී ආරක්ෂක හේතුන් මත යැයි පවසමින් හොටෙල් කාමර 02ක්‌, ගුවන් ටිකට් පත් 2ක්‌ ආදී ලෙසට වෙන්කර තිබූ බවට සමාජ මාධ්‍ය වල පුවත් නිර්මාණය වූ බව කාටත් නොරහසකි.

කෙසේවෙතත් ඔහුගේ මෙම සංචාරය සිදුකර ඇත්තේ විශේෂ ව්‍යාපාරික පන්තියේ ආසනයක් වෙන් කරගනිමින් වීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *