අනුර කුමාර ඇමරිකාවට

  • By editor
  • September 15, 2023
  • 0
  • 211 Views

ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇමරිකානු සංචාරයක් සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඔක්තෝබර් මස 28 වැනිදා සිට නොවැම්බර් මස 05 වනදා දක්වා ඇමරිකාවේ ප්‍රධාන නගර කිහිපයක සංචාරය කිරීමට ඔහු බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

එමෙන්ම ලොස්ඇන්ජලිස්, බොස්ටන්, හුස්ටන්, නිව්යෝර්ක්, වොෂින්ටන්, වර්ජිනියා ප‍්‍රදේශවල අනුර දිසානායක මහතා අමතන ජනහමු කිහිපයක් ද සූදානම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *