අනුර ප්‍රියදර්ශන 40ක් අරන් රනිල් ලගට පනී!!

  • By editor
  • July 16, 2023
  • 0
  • 78 Views

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පොහොට්ටුවෙන් ස්වාධීන වී පාර්මේන්තුවේ කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක එකමුතුවේ නායකත්වය සඳහා පත් කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එම කණ්ඩායම සදහා මන්ත්‍රීවරුන් 40ක් එක්ව කටයුතු කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ඔවුන් එලෙස සන්ධානගත වීමෙන් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට ද කටයුතු කරන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *