අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CCTV වසර ගණනක් පුරා අක්‍රියයි – හරක් කටාගේ සිද්ධියේ දර්ශන නෑ

  • By editor
  • September 15, 2023
  • 0
  • 122 Views

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සවිකර කර ඇති සිසිටිවි කැමරා බොහොමයක් වසර ගණනක් පුරා අක්‍රිය වී තිබීම හේතුවෙන් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදි පොලිස් නිලධාරියෙකුගේ පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සහ කළ බව කියන සිද්ධිය ඇතුළත් දර්ශන සීසීටීවී කැමරා පද්ධතියේ සටහන් වී නොමැති වාර්තා වේ.

එසේම මේ හේතුවෙන් පැනගිය කොස්තාපල්වරයා පිළිබඳ කිසිදු තොරතුරක් මේ දක්වා අනාවරණය වී නොමැති බවද වැඩිදුරටත් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *