අපි හාමුදුරුවන්ට බොන්න දුන්නේ වැලන්ටීන් ස්පාක්ලින් වයිට්ග්‍රේප් – ක්වීන්ස්බරි හෝටලයෙන් නිවේදනයක්

  • By editor
  • March 26, 2023
  • 0
  • 197 Views

මාළඹේ ක්වීන්ස්බරි හෝටල් පරිශ්‍රෙය්දී පසුගියදා භික්ෂූන් වහන්සේලාට එකසිය අසූ පස් නමක් වෙනුවෙන් ලබාදුන් දානයේදී භික්ෂූන්වහන්සේලාට පානය කිරීමට වැලන්ටීන් ස්පාක්ලින් වයිට්ග්‍රේප් ලබාදුන් බව එම හෝටලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එය මද්‍රසාරමය නොවන පානයක් බවද හෝටලය පවසයි.

ස්වාමීන්වහන්සේලාට මත්පැන් ලබාදුන් බවට සමාජ මාධ්‍යෙය් පසුගිය දිනවල සැසිසැරූ වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ නිවේදනය නිකුත් කර ඇති අතර එම නිවේදනය මෙසේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *