අභයාරාමය කළුවරේ – විදුලිය විසන්ධියි 

  • By editor
  • December 4, 2023
  • 0
  • 75 Views

රුපියල් 11,000ක හිග විදුලි ගාස්තුවක් නොගෙවීම හේතුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ විදුලිය විසන්ධි කිරීමට පසුගිය පළවෙනිදා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.

කෙසෙවෙතත් විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ පෙර දැනුම් දීමකින් තොරව මෙලෙස විදුලිය විසන්ධි කළ බවය.

එසේම විදුලිය විසන්ධි කිරීමට පෙර පාරිභෝගිකයාට රතු නිවේදනයක් මගින් දැනුවත් කළ යුතු බව වුවත් ඒ කිසිදු කාර්යයක් මෙහිදී සිදුව නැති බව ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

තමන් විහාරස්ථානය නොමැති අවස්ථාවක මෙලෙස විදුලි විසන්ධි කර ඇති බවත් දායක සභාවේ පුද්ගලයකු විසින් විදුලි බිල හා දඩ මුදල් ගෙවා ලබාගත් බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *