අමාත්‍ය ඩී.වී චානකගේ මාමණ්ඩියව ඝාතනය කෙරේ

  • By editor
  • September 24, 2023
  • 0
  • 157 Views

විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානකගේ මාමණ්ඩිය වන ලලිත් වසන්ත මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයාව පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

ගාල්ල ඩික්සන් පාරේ ඊයේ පස්වරු 07.00ට පමණ සිදුවූ වෙඩිතැබීම සිදුව ඇත.

ඔහු ගාල්ලේ විශාල රෙදිපිළි සැලක් වන කැෂුවල් ක්ලබ් සහ සවුත් සිලෝන් ආයතනයේ හිමිකරු වන අතර ඔහු සිය ව්‍යාපාරික කටයුතු අවසන් කර මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්වී ඇත.

ඝාතකයා විසින් ඔහු වෙත ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි වරුසාවක් එල්ල කර ඇති අතර ඔහුගේ සිරුරේ උණ්ඩ 15ක් පමණ තිබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *