අයවැය යෝජනා 

  • By editor
  • November 13, 2023
  • 0
  • 54 Views

රාජ්‍ය සේවකයින්ට රුපියල් 10000ක ජීවන දීමනාවක් ලබන අප්‍රෙල් සිට සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුමට තුන් ගුණයක් ප්‍රතිපාදන ඉහළට

සුළුහා මධ්‍යම පරිමාන වයවසායන්ට සහන දායි ණය  සැලසුමක්, වෙන් වන මුදල බිලියන 50ක්

ගොවිජනතාවට ගම් බිම් පුද්ගලික අයිතියට ලබාදෙනවා බිලියන 2ක් වෙන් කරනවා

නාගරික නිවාස අඩුආදායම් ලාබීන්ට පවුල් වෙත දීලා තිබෙනමවා.කුලී ගන්නේ නෑ.නිවාස අයිතිය ලබා දෙනව, රුපියල් 3000ක කුලියට දීලා තියෙන්නේ.ඒක නැති කරලා අයිතිය ලබාදෙනව,ජනතාවගෙන් 70% නිවාස උරුමකම් කියනවා

වතුකර ජනතාවට නිවාස, ඉඩම් ලබාදීමට කටයුතු කරනවා.බිලියන 4ක් වෙන් කරනවා

බිම් සවිය යටතේ මිලියනයක් දීලා තිබෙනවා.කඩිනමින් ඉවර කරන්න් මිලියන 600ක් කදුකර ප්‍රදේශවල ග්‍රාමීය සංවර්ධනයට වැඩසටහනක් ආරම්භ කරනවා.

ආබාධ සහ වකුගඩු රෝගීන්ට දීමනාව 5000 සිට 7500දක්වා ඉහළට

කදුකර ප්‍රදේශවල ග්‍රාමීය සංවර්ධනයට වැඩසටහනක් ආරම්භ කරනවා. බිලියන 10ක් වෙන් කෙරේ

අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණ මාලාවක් සකස් කිරීමට 25 දෙනෙකු පත් කළා.

ග්‍රාමීය මාවත් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 2000ක් වෙන් කෙරේ

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. ඒ සදහා අධ්‍යාපනය පිළිබද ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුනතා කොමිසම පිහිටුවීමට කටයුතු කරනවා. 

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. ඒ සදහා අධ්‍යාපනය පිළිබද ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුනතා කොමිසම පිහිටුවීමට කටයුතු කරනවා.

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 04ක් විශ්ව විද්‍යාල බවට පත් කිරීමට යෝජනා

වානිජ බැංකු හරහා සහන දායී ශිෂ්‍ය ණය පහසුකම් – රැකියා ලැබුණ පසු ගෙවන්න

රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැලපෙන ලෙස වෙනස් කරන්න වැඩපිළිවෙළක් පේරාදෙණිය සරසවියෙන් ආරම්භ කරයි

ඉංග්‍රීසි පුහුණු වැඩිකරන්න, සැමට ඉංග්‍රීසි දැනුම ලබාදෙන්න වැඩපිළිවෙළක්

: සුරක්ෂා රක්ෂණය නැවතත් ආරම්භ කෙරේ

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පරීක්ෂණ සදහා පහසුකම් ලබා දීමට මුලින් මිලියන 75ක්: ඉංග්‍රීසි පුහුණු වැඩිකරන්න, සැමට ඉංග්‍රීසි දැනුම ලබාදෙන්න වැඩපිළිවෙළක් – මිලියන 500ක්

[ බදුල්ල ශික්ෂණ රෝහලට පුනර්ජීවන ඒකකයක් ස්ථාපිත කරන්න උපකරණ මිලට ගන්න  මිලියන 300ක්

: සංචාරයකයන් සදහා දේශීය ආයුර්වේද හදුනවා දීමට,දියුණු කිරීමට  සංචාරක හොටෙල් වල සත්කාරක මධ්‍යස්ථාන සදහා මිලියන 100ක්

: කිරි නිෂ්පාදනය ලාබ ලබන්න කිරි ගොවීන්ට සහන ලබාදීමට ප්‍රති මූලය ණය යෝජනාවලියක්

කුඩා වැව් ප්‍රතිසංස්කරණය ඒ ප්‍රදේශ වල ගොවි කමිටු වලට

මෙරට සංචාරක ක්ශේත්‍රයේ දියුණුවට ජාතික සන්නාම කරණ වැඩසටහනට මිලියන 100ක්

: පුනරින් නගරය සංවර්ධනට මිලියන 500ක්

ගාලු දිස්ත්‍රික්ක ශ්‍රවණාගාර වයාපෘතියට මිලියන 500ක්

අවතැන් වූවන් යලි පදිංචි කිරීමට මිලිය්න 2000

අතුරුදන් වූවන්ට වන්දි ගෙවීම කඩිනම් කිරීමට තවත් මිලියන 1000

මහනුවර බෞද්ධ ශිෂ්ඨාචාරය පදනම් කරමින් බෞද්ධ කෞතුකාගාරයක් නිර්මාණයට මිලියන 200ක්

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කරන්න බිලියන 1.5

පාසල් ක්‍රිකට් දියුණු කරන්න බිලියන 1.5ක්ක්

බස්නාහිර පලාත තුල විදුලි බස් රථ 200ක් ධාවනයට

අයවැය අරමුණු සදහා වියදම් කරන මුදල් වෙනුවෙන් පලාත් සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි

තරුණ අභිවෘද්ධිය සදහා වැඩසටහන් නිර්මාණය කිරීමට ජනාධිපති කාර්යාලය මැදිහත් වේ. ඒ සදහා මිලියන 100ක්

ත්‍රිකුණාමලය සංවර්ධනය සදහා ඉන්දියානු ආයෝජකයන් සදහා අවස්ථාව ලැබෙන අතර එහි සම්බන්ධීකරණ ජනාධිපති කාර්යාලයෙන්

ශ්‍රී ලංකා රාජ්‍ය ණය 2022 වසරේ දී 128% සිට 2023 වසරේ දී 95%ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කෙරේ.

*විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසු ව මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටස චීනය සමඟ එක් වී ආරම්භ කරනවා.

*අයවැය මුදල් විදයම් කිරීමේ දී පළාත් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතුය.

*පළාත් සභා ආදායම්, පළාතේ සංවර්ධනය සනව ආයෝජන නීතියක්. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව නීතියක් හඳුන්වාදෙනවා.

*නව ඉඩම් නීතියක් හඳුන්වා දෙනවා.

*නව නීති සහ යල්පැන ගිය නීති සඳහා සංශෝධන.

*ඒ අනුව නව නීති හා සංශෝධන නීති 60ක් හඳුන්වා දෙනවා.

*ආදායම් පරිපාලන ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා.

*ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,900 සිට රුපියල් බිලියන 7,350ක් දක්වා රුපියල් බිලියන 3,450කින් වැඩි කිරීමට යෝජනා කරයි.

*විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම සඳහා රුපියල් බිලියල 3,000ක් වෙන් කෙරේ.

පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝවක්. වසර 03ක ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කෙරේ.

*කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර. මේ සඳහා ඉදිරි වසර සඳහා රුපියල් බිලියන 03ක මුදලක් වෙන් කෙරේ.

*රජයේ නිවාඩු නිකේතන නවීකරණය කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා යොදැ ගැනීමේ වැඩපිළිවෙළක්. ඒ සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කෙරේ.

*විදේශ වෙළෙඳාම වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස ආනයන සෙස් බදු, වරාය සහ ගුවන් තොටුපොළ බද්ද ඇතුළු තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීමට පියවර ගන්නවා.

*යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කෙරේ.

*හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමලය, බිංගිරිය, මහනුවර කේන්ද්‍ර කරගනිමින් නව ආයෝජන කලාප ස්ථාපිත කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *