අරගකරුවෝ අවි රැස් කරති.

1
419

ඊයේ බත්තරමුල්ල පොල්දූව හන්දියේ පැවති විරෝධතාවය අතර තුර අරගලකරුවෝ යුධහමුදා සෙබලෙකුට පහර දී ඔහු සතුව තිබූ ටී -56 වර්ගයේ ස්වැංක්‍රීය ගිනි අවියක් පැහැරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පහර කෑ සෙබලා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් එම සිදුවීමේදී පහරකෑ පොලිස් නිළධාරියෙකු බරපතල තුවාල සහිතව රොහල් ගතකර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

එම ගිනි අවිය සමග ජීව උණ්ඩ 60 ක් ඇතුළත් පතරොම් ගැබ් දෙකක්ද අරගලකරුවන් පැහැරගෙන ඇති බවත් ඒ පිළිබඳ බොරැල්ල පොලිසියට පැමිණිළි කර ඇති බවත් වාර්තවේ

1 COMMENT

  1. This is an extremely familiar narrative wherever RWick is involved. If this allegation is true, perform an INDEPENDENT IMPARTIAL inquiry and do the needful. However, if it is not, this claim has all the ingredients of a plot from RWick’s playbook to “divide and conquer”, as it is synonymous with his scheming nature, especially how he is believed to have orchestrated the split of LTTE and Karuna. Please try not to believe these guys who have divided and conquered us for thus far. His/their attempts are just dishonest and cunning, not strategic (then again, it could be all the same). Please seek facts.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here