අරගල සමයේ ගුටි කාලා බෙහෙත් කරන්න කුමාර වෙල්ගමගේට කෝටි දෙකක් වැයවෙලා.

  • By editor
  • January 5, 2024
  • 0
  • 67 Views

පසුගිය අරගල සමයේ ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ප්‍රතිකාර සදහා කෝටි දෙකක මුදලක් වැය වූ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කළේය.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පළකළේය.

එම නිසා ජනාධිපති අපේක්ෂකයෙකු විම සඳහා තමන්ට සියලු සුදුසුකම් ඇති නමුත් ඒ සඳහා දැන් මුදල් නැතැයි ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

එසේම අද මන්ත්‍රීවරුන් සත පහකට ගණන් නොගන්නා බවද බවත් වෙනදා මළගෙදරකට ගොඩ වූ විට නැගිටින්නේ නැත්තේ මිනිය පමණක් වුවත් අද කිසිවකු නැගිටින්නේ නැති බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *