අර්ජුනට රතු එලියක්

  • By editor
  • March 30, 2023
  • 0
  • 178 Views

ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු කෙනෙක් අර්ජුන රණතුංග මහතාගේ සභාපති ධූරය පිලිගැනීමට අකැමති හෙයින් ඔහුට තම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර මහතා විසින් මෙම දැනුම්දීම ලිඛිතව සිදු කර තිබේ. අර්ජුන රණතුංග මහතාගේ යම් ක්‍රියාකලාපයන් මේ සදහා පාදක වූ බව ද එම ලිපියෙහි වැඩිදුරටත් සදහන් වී ඇත.

ඊට අදාල ලිපිය පහත පරිදි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *