අර්ජුන එළියට – ශවේන්ද්‍ර සිල්වා ඇතුළට – ක්‍රීඩා ඇමතිගේ අලුත් පත්වීම් මෙන්න

  • By editor
  • December 4, 2023
  • 0
  • 127 Views

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලය සඳහන් නව සාමාජිකයන් පත් කර තිබේ.

ඒ අනුව වෛද්‍ය මයියා ගුණසේකර මහතා එහි නව සභාපතිවරයා ලෙස පත්කර ඇත.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා මීට පෙර එහි සභාපති ධුරයේ කටයුතු කර තිබේ.

එසේම හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස පත් කර ඇත.

අදාළ නිවේදනය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *