අලුත් උපන් බිළිදුන් ඝාතනය කළ හෙදියක්

  • By editor
  • August 19, 2023
  • 0
  • 154 Views

අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රෝහලක හෙදියක් වරදකාරියවී තිබේ.

එම රෝහලේ නව ජන්ම ඒකකය තුළ සිටි බිළිඳුන් 07 දෙනෙකු 2015 වසරේ ජුනි මාසයේ සිට ගතවු වසරක කාලය තුළ ඝාතනය කර ඇති අතර තවත් බිළිඳුන් 06 දෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් රෝහල තුළ සිදුවු මෙම බිළිඳු මරණ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුනොකිරීම පිළිබඳව එම රෝහල් බලධාරීන් හට චෝදනා එල්ලවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *