අවලෝකිත්ශ්වර අභිනිෂ්ක්‍රමණය කර ඇත්තේ තමන්ගේම දරුවා අපයෝජනය කරලා – බලංගොඩ කස්සප හිමි

  • By editor
  • January 10, 2024
  • 0
  • 123 Views

අවලෝකිත්ශ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයා තමන්ගේම දරුවා අපයෝජනයට ලක්කර විවාහය අතහැර ගොස් ඇති බවත් එය අභිනිෂ්ක්‍රමණය ලෙස ඔහු හඳුන්වමින් සිටින බවත් ශාක්‍ය පුත්‍ර සංවිධානයේ සභාපති පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියෝ සදහන් කරති.

මේ වනවිට එම පුද්ගලයා බුදු දහමට අපහාස වන ලෙස හැසිරෙන්නේ යැයි රහස් පොලිසියට පැමිණිලි ලැබී තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ඔහු තම අනුගාමිකයන්ගෙන් වැඳුම් පිදුම් ලබන අතර මෙහෙණින් වහන්සේ කෙනෙක් ද ඔහුට වඳින අයුරු සමාජ ජාලවල වීඩියෝවක් හුවමාරු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *