අවුරුදු කාලේ බීල යන්න එපා – බීපු අය අල්ලන්න පොලීසිය කරන වැඩේ

  • By editor
  • April 8, 2023
  • 0
  • 117 Views

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත්ව රිය පදවන්නන් අතඩංගුවට ගැනීම සදහා රට පුරා පොලිස් ස්ථානවලට පරීක්‍ෂා කිරීමේ පරීක්‍ෂණ කට්ටල 170,000 කට ආසන්න සංඛ්‍යාවක් බෙදීම ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සදහන් කළේ ය.

මේ වනවිට එම පරීක්‍ෂණ කට්ටල 70,000 කට අධික ප්‍රමානයක් පොලිස් ස්ථානවලට ලබා දී ඇති බවත් ඉදිරි ප්‍රමාණය ඉදිරි දින දෙකේදී පොලිස් ස්ථානවලට යොමු කරන බවත් පොලිස් මූලස්ථානය විසින් වැඩි දුරටත් සදහන් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *