අස්වැසුම දිවිහානි කරයි

  • By editor
  • July 27, 2023
  • 0
  • 57 Views

අද (27 ) උදෑසන සිට ඇල්ල ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිඵල ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම සඳහා පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී මියගොස් ඇති බව ඇල්ල පොලිසිය සදහන් කරයි.

 මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ටෝනකොම්බෙ නමුණුකුල  වතුයායේ පදිංචි ව සිටි රාමසාමි කුලන්දවේලු (77) නමැති  හත් හැවිරිදි පුද්ගලයෙකි.

කාර්යාලයීය  කටයුතු ආරම්භ වීමටත් ප්‍රථම පැමිණ පෝලිමක රැදී සිටි පුද්ගලයකු මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි.

 වැඩිදුර පරීක්ෂණ ඇල්ල පොලිසිය විසින් සිදු කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *