අස්වැසුම නිසා ජගත් කුමාරට ආණ්ඩුව එපා වෙයි

  • By editor
  • July 16, 2023
  • 0
  • 63 Views

ප්‍රතිලාභ ලැබිය යුත්තන් හට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ එම ආධාරය නොලැබෙන්නේ නම් තමන් ආණ්ඩුවේ කොටස්කරුවෙකු ලෙස සිටීමෙන් ඵලක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සදහන් කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකළේය.

කෙසෙවෙතත් තමන් ඒ පිළිබඳ ආණ්ඩුවත් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

අස්වැසුම සුබසාක ප්‍රතිලාභ වැඩසටහන සදහා අභියාචනා හා විරෝධතා පසුගිය 10 වනදින අවසන් වූ අතර, ඒ සදහා අභියාචනා නව ලක්ෂ 68,000 ක් සහ විරෝධතා 17,500 ක් ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *