අස්වැසුම හෙට සිට – ගෙවීම් කරන්නේ මෙහෙමයි

  • By editor
  • August 27, 2023
  • 0
  • 127 Views

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම ලබන හෙට (28) ආරම්භ කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට පළමු අදියරේදී දීමනා ලබාදෙනු ඇති අතර ගිණුම් විවෘත කර ඇති ප්‍රතිලාභීන්ට රාජ්‍ය බැංකු හරහා ගෙවීම් සිදුකරනු ඇත.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ජී. විජේරත්න ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමග ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *