වත්මන් සමාජයේ දක්නට ලැබෙන ආගම් විකෘති කිරීම වළක්වමින් ආගමික නිදහස තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
කොළඔ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව සදහන් කළේය.
පසුගිය දින කිහිපය තුළ සිදු වූ සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් එම තීරණයට එළැඹි බව අමාත්‍යවරයා සදහන් කර තිබේ.
