ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ට තහනමක් – දේශපාලන පෙරලියක් අත ළග!!

  • By editor
  • June 20, 2023
  • 0
  • 82 Views

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ මාසයේ අවසන් සතියේ කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතු යයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල විසින් දැනුම් දී ඇත.

ඊට හේතුව වන්නේ එළැඹෙන 28 වැනි දා පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීම ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙයි.

ඒ අනුව මෙම කාල සීමාවේදී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට විදෙස්ගතවීම අත්හිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *