ආප්ප කා වෛද්‍ය චමල් සංජීව සජබයට පනී

  • By editor
  • January 6, 2024
  • 0
  • 302 Views

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සමගි ජන බලවේගය එක් වි තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි දක්වා ඇත්තේ ” ඊයේ රෑ කැනීස් හෝටලයේ දී චමල් සංජීව මගෙත් එක්ක ආප්ප කෑවා” ලෙසටය

කෙසෙවෙතත් චමල් සංජීව සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක දූෂණ විරෝධී මෙහෙයුමට සහාය දැක්වීමේ අරමුණින් එම පක්ෂය හා එක් වූ බව වාර්තා වේ.

කෙසෙවෙතත් මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව සමගි ජන බලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධී බලවේගයේ උප සභාපතිවරයා වශයෙන් සහ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයට ද පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *