ආරුක්කු 9 පාලම දෙසට ගින්නක් ව්‍යාපත වේ

  • By editor
  • July 23, 2023
  • 0
  • 80 Views

යුදහමුදාව පොලිසිය හා  ආපදා කළමනාකරණ ඒකකය විසින් ඇල්ල දුම්රිය ස්ථානය දෙස සිට ආරුක්කු 9 පාලම දෙසට ව්‍යාපත්වන ගින්නක් පාලනය කිරීමසදහා කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.

උදෑසනන සිට ගින්න පවතින බවත් ගින්න දුම්රිය මාර්ගය දක්වා පැතිර යන අතර පයිනස් වගාවේ ගින්න හටගෙන තිබෙන බවත් පොලිසිය සදහන් කරයි.

මේ වනවිට ගින්න නිවිම සදහා යුද  හමුදා ගුවන් යානා යෙදවිමට කටයුතු කරගෙන යන බව ආපදාකලමණාකරණ නිළධාරියෙක් පැවසීය 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *