ආසනෙත් අහිමි දයාසිරි ජනාධිපතිවරණයට

  • By editor
  • December 29, 2023
  • 0
  • 100 Views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයෙන් ඔහු ඉවත් කිරීමට පක්ෂය තීරණය කර ඇත.

එම තනතුර සදහා කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයට හිටපු පළාත් සභා සෞඛ්‍ය ඇමති ලක්‍ෂමන් වෙඩරුව මහතා පත්කෙරෙනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසෙවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *