ඇමති ටිරාන්ගේ චන්ඩිපාට් වලට බය නෑ – කතෝලික සභාව

  • By editor
  • December 22, 2023
  • 0
  • 137 Views

ටිරාන් අලස් ඇමැතිවරයාගේ චන්ඩිපාට්වලට කතෝලික සභාව බිය නොවන බව කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා සදහන් කරයි.

සිරිල් ගාමිණී පියතුමා මුහුණ දුන් රිය අනතුර අවස්ථාවේ පොලිසියට කාදිනල්තුමා බලපෑම් කළ බවට සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව ද හෙතෙම සඳහන් කරයි.

එවැනි බලපෑමක් සිදුකර ඇත්නම් එය ඔප්පු කරන ලෙස ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා, පසුගිය සමයේ කතෝලික පල්ලියට සහ කාදිනල්තුමාට පහර දීමට ඇමැති ටිරාන් අලස් දිගින් දිගට ම කටයුතු කළ බවට ද චෝදනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *