ඇමති ටිරාන් දේශබන්දුට දොර වසයි

  • By editor
  • January 18, 2024
  • 0
  • 240 Views

පසුගිය දා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබේ.

ඒ සදහා වැඩබලන පොලිස්පතිවරයාට ද සහභාගී වන ලෙසට උපදෙස් ලැබී තිබුණ ද ඔහු ඒ සදහා සහභාගී වී ඇත්තේ වෙලාව ප්‍රමාදවීමෙනි.

එම හේතුවෙන් අමාත්‍ය ටිරාන් අලස් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ ප්‍රමාද වී පැමිණෙන කිසිවෙක් ඇතුළට නොගන්නා ලෙසය.

කෙසෙවෙතත් අදාළ රැස්වීම අවසන් වෙනතෙක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අදාළ රැස්වීම්ශාලාව තුළට ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *