ඇමති – ශම්මි වලිය නිසා ක්‍රිකට් වලට වෙන්න යන දේ

  • By editor
  • August 6, 2023
  • 0
  • 177 Views

ක්‍රීඩා අමාත්‍යවරයා හා ක්‍රිකට් ආයතනය අතර පවතින මතබේදය නිසා මෙරට පැවැත්වීමට සැලසුම් කර ඇති තරග බංග්ලාදේශයට ගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු කර ඇත.

ඒ අනුව අවසන් මහා තරගය ද ඇතුළු තරග නවයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබිණි.

කෙසෙවෙතත් මෙම තරඟාවලිය අගෝස්තු මස 31 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබූ අතර මෙම අවාසනාවන්ත තත්වය නිසා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගණනක අලාභයක් සිදුවීමේ අවදානමක් මතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *