ක්‍රීඩා අමාත්‍යවරයා හා ක්‍රිකට් ආයතනය අතර පවතින මතබේදය නිසා මෙරට පැවැත්වීමට සැලසුම් කර ඇති තරග බංග්ලාදේශයට ගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු කර ඇත.
ඒ අනුව අවසන් මහා තරගය ද ඇතුළු තරග නවයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබිණි.
කෙසෙවෙතත් මෙම තරඟාවලිය අගෝස්තු මස 31 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබූ අතර මෙම අවාසනාවන්ත තත්වය නිසා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගණනක අලාභයක් සිදුවීමේ අවදානමක් මතුව ඇත.
ඇමති – ශම්මි වලිය නිසා ක්‍රිකට් වලට වෙන්න යන දේ
-
By editor
- August 6, 2023
- 0
- 74 Views
You Might Also Like
-
September 22, 2023
වනිදුට ලෝක කුසලානය අහිමි වෙයිද
-
September 21, 2023
දසුන් ශානක ඉවත් වෙන්න සූදානම්
-
September 17, 2023
ශ්‍රී ලංකාවට අදහාගත නොහැකි පරාජයක්