ඇමති සනත් නිශාන්තගේ උපන්දින සාදය

  • By editor
  • May 12, 2023
  • 0
  • 65 Views

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ උපන් දින සාදය ඊයේ 2023-05-11 දින කොලඹ සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශයේ පැවැත්වින.


හිටපු ජනාධිපති , අගමැති මහින්ද රාජපක්ෂ සහ ආර්‍යාව,නාමල් රාජපක්ෂ , ටිරාන් අලස්,ප්‍රසන්න රණවීර,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,කථානායකවරයා,චාමර සම්පත් , විපක්ශයේ ඩයනා ගමගේ මංත්‍රීවරිය ඇතුලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් රාශියක් සහ පවුලේ හිතවතුන් ඇතුලු කළා ක්ශේත්‍රයේ අයවලුන්වන ඉරාජ් වීරරත්න , අමල් පෙරේරා ඇතුලු පිරිස් සහභාගී වී සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *