ඇමරිකාවත් ලීක් කරගනී

  • By editor
  • April 12, 2023
  • 0
  • 71 Views

ගුවන් ආරක්ෂණය පිළිබඳ මෙන්ම ඊශ්‍රායල ඔත්තු ඒජන්සිය පිළිබඳ අමෙරිකානු තොරතුරු රැසක් හෙළිවීම පිළිබඳ ඇමරිකානු බුද්ධ් අංශය විසින් පරීක්ෂණ අරම්භ කර තිබේ. 

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඉතා වැදගත් බුද්ධි ලේඛන කිහිපයක් මෙලෙස පිට වී ඇති බවයි .

මෙම සිදුවීම අමෙරිකානු ජාතිකයෙක් විසින්ම හෝ තවත් ආකාරයකින් මෙය රුසියාව විසින් සිදු කර ඇත්දැයි සොයා බැලීමට ඇමරිකා බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර තිබේ.  

ලේඛන, වීඩියෝ පට ,ඡායාරූප ඇතුළුව රාජතාන්ත්‍රික තොරතුරු ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් අනාවරණය වී තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *