ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට නිවේදනයක්

  • By editor
  • June 10, 2023
  • 0
  • 110 Views

ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන ලෙසට ඇමරිකාව ඉල්ලා සිටියි.

තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කොළඹ සිටින ඇමරිකානු තානාපති ජුලී චන්ග් මෙම ඉල්ලීම කර තිබේ.

පසුගියදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම හා ජාතික ජන බලවේගය විරෝධතාවයට සීමා පැනවීම මූලික කරගනිමින් මෙම ට්විටර් පණිවිඩය තබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *