ඇමෙරිකා ජනපති ආර්යාවට කොවිඩ්

  • By editor
  • September 5, 2023
  • 0
  • 202 Views

අමෙරිකාවේ ජනාධිපති ආර්යා ජිල් බයිඩන් හට කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරය තුළ විටින් විට සිදුකරන සෞඛ්‍ය පර්යේෂණ කටයුතුවලදී ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කෙසේ වෙතත් ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් ආසාදනය වී නොමැති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *