ඇස් ශල්‍ය කර්මයක දී කාන්තාවක් මිය ගිහින්!!

  • By editor
  • July 6, 2023
  • 0
  • 198 Views

කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍ය කර්මයක් සිදුකළ කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය වාර්තා කරයි.

එහි සභාපති රවී කුමුදේශ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ අදාළ කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධයේ සිදුවු යම් සංකූලතාවක් හේතුවෙන් එම මරණය සිදුවන්නට ඇති බවට සැක පළ කරන බවය.

ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ කාන්තාවක් ශල්‍යකර්මයෙන් පසු සිහි නොලබා මියගොස් ඇති බවට ඊයේ (05) දිනයේ වාර්තා වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *