ඈවරයි දෑවරයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්මතයි – රාජපක්ෂ පවුල මග අරී

  • By editor
  • July 1, 2023
  • 0
  • 87 Views

පාර්ලිමේන්තුවේ අද පැවති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව සම්මත විය.

ඒ යෝජනාවට පක්ෂව ඡන්ද 122ක්ද විරුද්ධව ඡන්ද 62ක් ලැබුණු අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වුවේ නැත.

ඒ අතරින් රාජිත සේනාරත්න, මයන්ත දිසානායක, රෝහිණී කවිරත්න, මනෝ ගනේෂන් වන විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් හා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මන්ත‍්‍රීවරුන්ද සහභාගී නොවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *