ඉන්දියන් බිත්තර නරක්වීමේ අවදානමක්

  • By editor
  • April 8, 2023
  • 0
  • 41 Views

ඉන්දියාවෙන් බිත්තර මිලියන 02ක ප්‍රමාණයක් ඉදිරි දින කිහිපය තුළ දී මෙරටට ලැබීමට නියමිත නමුත් එහි තත්ව පරීක්ෂාව සදහා දින 04ක කාලයක් ගතවන බවට රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව සදහන් කර තිබේ.

එම හේතුවෙන් එළැබෙන අලුත් අවුරුද්දට පෙර එම බිත්තර තොගය පාරිබෝගිකයින් අතට ලැබීම ප්‍රමාද වුවහොත් බිත්තර නරක් වීමට බොහෝ ඉඩකඩක් පවතී.

මෙම බිත්තර තොගය ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද 04 වන බිත්තර තොගයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *