ඉන්දියාවෙන් අලුත් කොරෝනාවක්

  • By editor
  • December 16, 2023
  • 0
  • 109 Views

ඉන්දියාවේ නව කොරෝනා වයිරස ප්‍රභේදයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් මෙම නව කොරෝනා වයිරස ප්‍රභේදය සොයාගෙන ඇති අතර මෙම නව වයිරස ප්‍රභේදයම සිංගප්පූරුවෙන් ද හමුවී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මේ වනවිට කේරළ ප්‍රාන්තයේ 230 දෙනකුට මෙම නව ප්‍රභේදය ආසාදනය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *