ඉන්දියාවේ ගිය අනුරට කෝටි 3000ක් දීලා – මිහින්තලා නාහිමි

  • By editor
  • February 13, 2024
  • 0
  • 63 Views

පසුගිය දා ඉන්දියානු සංචාරයකට එක්වූ රතු සහෝදරයන්ට රුපියල් කෝටි 300ක මුදලක් ලබා දී ඇති බවට තොරතුරු ලැබුණු බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ සදහන් කරති.

අදාළ මුදල ලබා දී ඇත්තේ මැතිවරණයට වියදම් කිරීමට බව ද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළහ.

කෙසේවෙතත් මෙහි සත්‍ය අදහස් අසත්‍යතාවය රතු සහෝදරයන් විසින්ම හෙළි කළ යුතුව ඇතැයි ද එහිමියෝ කියා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *