ඉන්දියාවේ ගිය අනුර එරට විදේශ කටයුතු ඇමති හමුවෙයි

  • By editor
  • February 5, 2024
  • 0
  • 49 Views

ඉන්දියාවේ සංචාරයක නිරතවන ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජයිශංකර් මහතා සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඒ පිළිබඳ සදහන් කර ඇත.

එමගින් ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ ද්විපාර්ශික සම්බන්ධතා සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *