ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බිත්තර අද දින සිට බෙදාහැරෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි.
ඒ අනුව එම බිත්තර රුපියල් 35ක මුදලකට බේකරි නිෂ්පාදකයින් සදහා අලෙවි කිරීමට නියමිතය. එමෙන්ම මෙම බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදාහැරීමට අපේක්ශා කරන අතර බිත්තරයක් දින 90ක කාලයක් ශීතකරණයේ තබාගත හැකි බවට ද තොරතුරු වාර්තා වේ.