ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් 56 ක් මරුට.

0
6

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ හටගත් භූ කම්පනයකින් මේ වන විට පුද්ගලයින් 56 ක් මියගොස් තවත් 800 කට ආසන්න පීරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් සිදුවූ මෙම භූ කම්පනයෙන් ගොඩනැගිළි ගණනවක් කඩා වැටී ඇති අතර ඒවාට යටවූ පුද්ගලයන් සොයා ගලවා ගැනීමේ සේවකයන් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here