ඉන්ධන මිල මාසිකව සංශෝදනය කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

0
8

කිව් ආර් ඛේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම අත් හිටවූ පසු දෛනිකව ඉන්ධන මිල සංශෝදනයට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කංචන විජේසේකර සඳහන් කරයි. මාස්පතා ඉන්ධන මිල සංශෝධන යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනා බවත්, ඒ අනුව එළඹෙන මස සිට ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සව සභාවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here